මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.
මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.

මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී.

IOS සහ ඇන්ඩ්‍රොයිඩ් සඳහා JustMarkets ට්‍රේඩින් ඇප් එක
ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට ස්කෑන් කරන්න

සේවාදායක ආරක්ෂාව

JustMarkets යනු විශ්වාසනීය ෆොරෙක්ස් බ්‍රෝකර්වරයෙකු වන අතර, විවිධ රටවල මිලියන ගණනක් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ඇත. වර්තමානයේ අපි ආසියාවේ වඩාත් ජනප්‍රිය බ්‍රෝකර්වරුන්ගෙන් එක් අයෙකු වන අතර, අනෙකුත් කලාපවල තරඟකරුවන්ටද අපි පසුබට වන්නේ නැහැ.

විශ්වසනීයත්වය

සමාගමේ විශ්වාසනීයත්වය යනු ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් සපුරාලීමේ හැකියාව, විශිෂ්ට සේවා ගුණාත්මකභාවය සහ උසස් මට්ටමේ වැඩ කාර්ය සාධනයයි.

සේවාවන්හි ස්ථාවරත්වය

JustMarkets හි අවදානම් කළමනාකරණ කණ්ඩායමේ සාර්ථක ක්‍රියාකාරිත්වය, වෙළඳපොළේ ඕනෑම තත්ත්වයකදී සමාගමේ ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කරයි. EUR/CHF සඳහා ඉහළ සීමාව ඉවත් කිරීමට ස්විට්සර්ලන්ත මහ බැංකුව ගත් තීරණයෙන් පසුව පවා, මෙම උපකරණයේ දැවැන්ත අස්ථාවරතාව හේතුවෙන් බොහෝ ෆොරෙක්ස් බ්‍රෝකර්වරුන්ට මූල්‍ය ගැටලු ඇති වූ අවස්ථාවේදීද, අපි ස්ථාවරව ක්‍රියාත්මක විය.

විශාලතම බැංකුවල ද්‍රවශීලතාව

JustMarkets සමාගම සඳහා ද්‍රවශීලතාවය ලොව විශාලතම බැංකු 18ක් විසින් සපයනු ලැබේ. එමෙන්ම, මෙම බැංකු විසින් ලබා දෙන මිල ගණන් ප්‍රවාහයෙන් වාසිදායක ඇණවුම් සඳහා හොඳම මිල ගණන් පමණක් සමාගමේ ගනුදෙනුකරුවන්ට ලබා දේ.

සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලය

JustMarkets කාර්ය මණ්ඩල සාමාජිකයින් මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 10කට වැඩි පළපුරුද්දක් සහිත ඉහළ මට්ටමේ වෘත්තීයවේදීන් වන අතර, ඔවුන් සැමවිටම ගනුදෙනුකරුවන්ට සහාය වීමට සහ සුදුසුකම් ලත් උපකාර ලබා දීමට සූදානම්ව සිටිති.

වෙන් කළ ගිණුම්

JustMarkets ගනුදෙනුකරුවන්ගේ අරමුදල් වෙන් කළ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති අතර, එයින් අදහස් වන්නේ JustMarkets සතු අරමුදල් සහ ගනුදෙනුකරුවන්ගේ අරමුදල් වෙන වෙනම පවත්වාගෙන යන බවයි.

ආරක්ෂාව

අපගේ සමාගම සමඟ කටයුතු කරන විට, සෑම ගනුදෙනුකරුවෙකුම තම අරමුදල් සහ පුද්ගලික තොරතුරු ආරක්ෂිතව තබා ඇති බවට විශ්වාසයෙන් සිටිය යුතුය.

දත්ත හුවමාරු ආරක්ෂාව

SSL ආරක්ෂිත සම්බන්ධතාවයක් හරහා දත්ත හුවමාරු කිරීම සහ තොරතුරු සංකේතනය කිරීම මඟින්, ඔබ සිටින ස්ථානය කුමක් වුවත්, වෙබ් අඩවිය භාවිතා කරන අතරතුර තෙවන පාර්ශවයකින් පරිශීලක දත්ත අන්තර්ග්‍රහණය කිරීම වැළැක්වීමට උපකාරී වේ.

සෘණ ශේෂයෙන් ආරක්ෂා වීම

JustMarkets සමාගම ගනුදෙනුකරුවන්ගේ ට්‍රේඩින් ගිණුම්වල ඇති අරමුදල් ප්‍රමාණය ඉක්මවා යන පාඩු සඳහා වන්දි ලබා දේ. මෙයින් අදහස් වන්නේ, වෙළඳපොළේ හදිසි මිල වෙනස්වීමක් හේතුවෙන් ඍණ ශේෂයක් ඇති වූ විට, අනපේක්ෂිත පාඩු වලින් ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා එය බිංදුවට සකස් කරන බවයි.

ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතිය

සමාගමේ අභ්‍යන්තර ක්‍රියාපටිපාටි PCI DSS ආරක්ෂක ප්‍රමිතිය මත පදනම් වී ඇති අතර, එය ගනුදෙනුකරුවන්ගේ දත්තවල තොරතුරු ආරක්ෂාව සඳහා සංකීර්ණ ප්‍රවේශයක් ඇතුළත් කරයි.

බහු මට්ටමේ සේවාදායක පද්ධති

බහු සේවාදායක වලින් සමන්විත යටිතල පහසුකම, පද්ධතියේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වයට සහාය සපයයි. තවද, සංකීර්ණ දත්ත සංචිත ක්‍රමවේදයක් මඟින් ගනුදෙනුකරුවන්ගේ තොරතුරු (පුද්ගලික දත්ත, වාණිජ ගනුදෙනු ඉතිහාසය ආදිය) අහිමි වීම වැළැක්වීමට උපකාරී වේ. ඕනෑම අවස්ථාවක.

දත්ත ගබඩා ආරක්ෂාව

පරිශීලකයන්ගේ දත්ත සමාගමේ වෙබ් අඩවිය සහ බ්‍රවුසරය අතර හුවමාරු වන අවස්ථාවේදී පමණක් නොව, ගබඩා කර ඇති සියලුම තොරතුරු සඳහාද සංකේතනය ලබා දී ආරක්ෂා කරනු ලැබේ. එමඟින් අපගේ ගනුදෙනුකරුවන්ගේ දත්තවලට අනවසර ප්‍රවේශය වැළැක්වීමට උපකාරී වේ.