අධ්‍යාපනික වීඩියෝ
MetaTrader 4/5 හි ට්‍රේඩින් සිග්නල් ප්‍රදර්ශනය
මෙම වීඩියෝව මඟින් සබ්ස්ක්රියිබ් කිරීමට සුදුසු ට්‍රේඩින් සිග්නල් තෝරා ගන්නා ආකාරය පැහැදිලි කරයි. ප්‍රධාන පරාමිතීන් අනුව ට්‍රේඩින් සිග්නල් වර්ගීකරණය කරන ආකාරය සහ ඔබට කැමති සිග්නල් සපයන්නන් තෝරා ගන්නා ආකාරය ඔබට දැකගත හැක.
MetaTrader 4/5 හි ට්‍රේඩින් සිග්නල් හි සවිස්තරාත්මක සංඛ්‍යාලේඛන
මෙම වීඩියෝව තුළ, සිග්නල් සපයන්නන්ගේ ලක්ෂණ පිළිබඳ වඩාත් සවිස්තරාත්මක තොරතුරු ඔබට සොයාගත හැක. සලකා බැලිය යුතු පරාමිතීන් මොනවාද සහ සිග්නල් සපයන්නන්ගේ කාර්යක්ෂමතාව විශ්ලේෂණය කරන්නේ කෙසේද යන්න ඔබ ඉගෙන ගනු ඇත.
MetaTrader වේදිකාවල වෙළදපොලකින් රොබෝවක් හෝ දර්ශකයක් මිලදී ගන්නේ කෙසේද?
මෙය MetaTrader වෙළදපොල භාවිතා කරන ආකාරය පිළිබඳ මාර්ගෝපදේශයකි. එහිදී, ට්‍රේඩස්ලා සඳහා ප්‍රයෝජනවත් බොහෝ දේ මිලදීගෙන ඩවුන්ලෝඩ් කරගත හැකිය. උදාහරණයක් ලෙස, ට්‍රේඩින් උපදේශකයන්, දර්ශක, පොත් සහ සඟරා ඇතුළත් වේ.
MetaTrader වේදිකාවල MQL5 Wizard භාවිතයෙන් ට්‍රේඩින් රොබෝවක් නිර්මාණය කරන්නේ කෙසේද
මෙම වීඩියෝව තමන්ගේම ට්‍රේඩින් රොබෝවරුන් හෝ දර්ශක නිර්මාණය කිරීමට කැමති ට්‍රේඩස්ලා සඳහා වේ. ඔබ ප්‍රෝග්‍රෑම කෙනෙකු නොවුවද, MetaTrader සඳහා විශේෂඥ උපදේශකයක් හෝ ට්‍රේඩින් දර්ශකයක් නිර්මාණය කළ හැකිය. මෙම වීඩියෝව තුළින්, MetaEditor හි එය සිදු කරන ආකාරය පිළිබඳ උපදෙස් ඔබට සොයාගත හැක.
MetaTrader 4/5 හි ට්‍රේඩින් සිග්නල් සඳහා ට්‍රේඩින් සංඛ්‍යාලේඛන, වර්ධන, කොටස් වටිනාකම් සහ ශේෂ ප්‍රස්ථාර
ඔබ යම් ෆොරෙක්ස් සිග්නල් එකක් සබ්ක්‍රියිබ් කළ පසු, එහි කාර්යක්ෂමතාව මැන බැලීම අවශ්‍ය වේ. මෙම වීඩියෝව මඟින් ඔබගේ වේදිකාව තුළම එය සිදු කරන ආකාරය සහ ඔබ අවධානය යොමු කළ යුතු පරාමිතීන් මොනවාද යන්න ඔබට උගන්වනු ඇත





