ස්ටෝක් ට්‍රේඩ් කරන්න
0% කොමිස් සමඟ
ප්‍රසිද්ධ ලෝක සමාගම්වල කොටස් මත ගෝලීය ට්‍රේඩින් සඳහා සහභාගී වී, කිසිදු කොමිස් ගාස්තුවකින් තොරව ලාභාංශ උපයන්න.

JustMarkets සමඟ කොටස් ට්‍රේඩ් කරන්නේ ඇයි?
නවීන තාක්ෂණික දැවැන්ත සමාගම්වල සිට ප්රමුඛ පෙළේ ඖෂධ සමාගම් දක්වා, JustMarkets සමඟ ට්‍රේඩ් කර ලොව ප්රමුඛ කොටස් වෙළඳපොළවලට පිවිසෙන්න. ඔබේ ට්‍රේඩින් ක්‍රමවේදය වැඩිදියුණු කිරීමට ගැළපෙන පරිදි එය සකස් කර ඇත.
විවිධ කොටස් මෙවලම් කට්ටලය
පුළුල් පරාසයක කොටස් සමඟ ඩිරවටිව්ස් වෙළඳපොළට ගැඹුරින් සම්බන්ධ වන්න. 1:20 දක්වා ලබා ගත හැකි ලීවරේජ් විකල්ප භාවිතා කරමින්, ඉහළ යන (Bullish) සහ පහළ යන (Bearish) වෙළඳපොළ තත්ත්වයන් දෙකෙහිම ට්‍රේඩ් කරන්න.
වේගවත් ඇණවුම් ක්‍රියාත්මක කිරීම
JustMarkets හිදී, ඔබේ ගනුදෙනු ක්ෂණිකවම සිදු වේ. තත්පරයක කොටසකින් පවා අඩු කාලයකදී, ඔබේ ට්‍රේඩ් ක්‍රියාත්මක වන බවට අපි සහතික වන අතර, ඵලදායී ලෙස ට්‍රේඩ් කිරීමට අවශ්‍ය වේගය ඔබට ලබා දෙනවා.
අඩු සහ ස්ථාවර ස්ප්‍රෙඩ්
Apple (AAPL), Tesla (TSLA) හෝ Spotify (SPOT) කොටස් 0.1 පිප්ස් සිට ආරම්භ වන ඉතා අඩු ස්ප්‍රෙඩ් සමඟ ට්‍රේඩ් කරන්න. වෙළඳපොළේ අස්ථාවරතාව පවතින අවස්ථාවලදී පවා ස්ථාවරත්වය සහතික කරයි.
ක්ෂණික මුදල් ආපසු ගැනීම්
ඔබට මුදල් ලබා ගැනීමට අවශ්‍ය වූ විට, එය ඉක්මනින් ලබා ගන්න. විවිධ ගෙවීම් ක්‍රම වලින් තෝරාගෙන ඔබේ ඉල්ලීම් සඳහා ඉක්මන් අනුමැතිය ලබා ගන්න.
ස්ලිපේජ් ආරක්ෂාව
අපගේ ස්ලිපේජ් ආරක්ෂාව සමඟ කරදරයකින් තොරව ට්‍රේඩ් කරන්න. එය ස්ලිපේජ් වළක්වන අතර, සුළු මිල වෙනස්කම් මඟ නොහැර, ඔබ අපේක්ෂා කරන මිලටම ඔබේ ට්‍රේඩ් ආරම්භ කර අවසන් කිරීමට උපකාරී වේ.
ආයෝජන ආරක්ෂාව
ඍණ ශේෂ ආරක්ෂණය සමඟ කොටස් ට්‍රේඩ් කරන්න. වෙළඳපොළේ හදිසි විශාල වෙනස්වීමක් හේතුවෙන් ඍණ ශේෂයක් ඇති වූ විට, අනපේක්ෂිත පාඩු වලින් ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා එම ශේෂය බිංදුවට සකස් කරනු ලැබේ.
කොටස් වෙළෙඳපොළ උපකරණ
ගිණුම
- Standard
- Pro
- Raw Spread
- Standard
- Pro
- Raw Spread
සාමාන්‍ය ස්ප්‍රෙඩ්
පිප්ස්
කොමිස් මුදල
ලොට් එකකට / පැත්තකට
මාජින්
1:20
ලෝන්ග් ස්වැප්
පොයින්ට්ස්
ෂෝට් ස්වැප්
පොයින්ට්ස්
ස්ටොප් ලෙවල්
පිප්ස්
EU Shares
US Shares
ප්‍රතිඵල
EU Shares
US Shares
ප්‍රතිඵල
EU Shares
US Shares
ප්‍රතිඵල
සාමාන්‍ය ස්ප්‍රෙඩ්
පිප්ස්
කොමිස් මුදල
ලොට් එකකට / පැත්තකට
ලෝන්ග් ස්වැප්
පොයින්ට්ස්
ෂෝට් ස්වැප්
පොයින්ට්ස්
ස්ටොප් ලෙවල්
පිප්ස්
මාජින්
1:20
කොටස් වෙළෙඳපොළ තත්ත්වයන්
සමාගම් කොටස්වල ගෝලීය ට්‍රේඩින් සඳහා කොටස් වෙළඳපොළ විශාල වේදිකාවක් ලබා දෙයි. කොටස් ට්‍රේඩ් කිරීමෙන්, කොටස් මිල ඉහළ ගියත් පහළ ගියත්, එම මිල චලනයන්ගෙන් ප්‍රයෝජන ලබා ගත හැක.
ට්‍රේඩින් වේලාවන්
යුරෝපීය කොටස් සඳුදා සිට සිකුරාදා දක්වා 10:05 සිට 18:29 දක්වා ට්‍රේඩ් කළ හැක. ඇමරිකානු කොටස් සඳුදා සිට සිකුරාදා දක්වා 16:35 සිට 22:59 දක්වා ට්‍රේඩ් කළ හැක.
| උපකරණ | ඕපන් | ක්ලෝස් |
| EU කොටස් | සඳුදා 10:05 දෛනික විරාමය 18:59 – 10:05 |
සිකුරාදා 18:59 |
| US කොටස් | සඳුදා 16:35 දෛනික විරාමය 22:59 – 16:35 |
සිකුරාදා 22:59 |
කරුණාකර සටහන් කර ගන්න, ඔබට මෙම පූර්ව-වෙළඳපොළ වේලාවන් තුළ පමණක් විවෘත ඇණවුම් වසා දැමිය හැකිය. පූර්ව වෙළඳපොළ තුළ නව ඇණවුම් විවෘත කිරීම කළ නොහැක.
සියලුම වේලාවන් සේවාදායක වේලාවෙන් (GMT+2) දක්වා ඇත.
ස්ප්‍රෙඩ්ස්
කොටස් වෙළඳපොළේ ස්ප්‍රෙඩ් නිතර වෙනස් වේ. ඉහත සඳහන් කර ඇති ස්ප්‍රෙඩ්, පෙර ට්‍රේඩින් දිනවල සාමාන්‍ය අගයන් වේ. වත්මන් ස්ප්‍රෙඩ් අගයන් සඳහා අපගේ වේදිකාව පරීක්ෂා කරන්න.
ද්‍රවශීලතාව අඩු කාලසීමාවන් තුළ ස්ප්‍රෙඩ් වැඩි විය හැක. මෙයට දෛනික වෙළඳ විරාම වැනි කාලසීමාවන් ඇතුළත් වන අතර, සාමාන්‍ය තත්ත්වයන් නැවත ආරම්භ වන තෙක් එය දිගටම පැවතිය හැක.
අපගේ රෝ ස්ප්‍රෙඩ් ගිණුම තුළ, 0.1 පිප්ස් සිට ආරම්භ වන ස්ප්‍රෙඩ් සමඟ අපගේ හොඳම ස්ප්‍රෙඩ් ඔබට සහතික කෙරේ.
ස්වැප් රහිත ට්‍රේඩින්
ස්වැප් යනු, රාත්‍රිය පුරා විවෘතව තබා ගන්නා ට්‍රේඩින් ස්ථාන සඳහා අය කරන පොලී ගාස්තුවයි. විවිධ ට්‍රේඩින් යුගල අනුව ස්වැප් අනුපාත වෙනස් වේ. ස්වැප් ගාස්තු, සති අන්තය හැර සෑම දිනකම (GMT+2) 22:00 ට අදාළ කරනු ලබන අතර, එම ස්ථානය වසා දමන තෙක් එය ක්‍රියාත්මක වේ. සති අන්තයේ අරමුදල් පිරිවැය සැලකිල්ලට ගනිමින්, සිකුරාදා දිනවල සිදු කෙරෙන ස්වැප් ගනුදෙනු සඳහා අදාළ ගාස්තු තුන් ගුණයකින් වැඩි කෙරෙන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.
ඔබට ස්වැප් රහිත තත්ත්වය තිබේ නම්, ඉහත වගුවේ “දීර්ඝ කාලයක් සඳහා ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක.” ලෙස සලකුණු කර ඇති උපකරණ සඳහා ස්වැප් ගාස්තු අය නොකෙරේ.
ඕනෑම රටක සියලුම පාරිභෝගික ගිණුම් සඳහා ස්වයංක්‍රීයව ස්වැප් රහිත තත්ත්වය ලබා දෙනු ලැබේ.
ස්ටොප් ලෙවල්
ස්ටොප් ලෙවල් යනු අපේක්ෂිත ඇණවුමක් (ස්ටොප් ලොස්, ටේක් ප්‍රොෆිට්, බයි ස්ටොප්/සෙල් ස්ටොප්, බයි ලිමිට්/සෙල් ලිමිට්) සැකසීමේදී අපේක්ෂිත ස්ථාන ආරම්භක මිල සහ වත්මන් (වෙළඳපොළ) මිල අතර පිළිගත හැකි අවම වෙනසයි. ස්ටොප් ලෙවල් මඟින් වෙළඳපොළේ අස්ථාවරතාව පවතින කාලවලදී මිල ස්ලිපේජ් වීමේ අවදානම අවම කරන අතර, පොරොත්තු ඇණවුම් වඩාත් විශ්වාසනීය ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කරයි.
ඉහත වගුවේ දක්වා ඇති ස්ටොප් ලෙවල් අගයන් වෙනස් විය හැකි බවත්, විශේෂිත අධි-සංඛ්‍යාත ට්‍රේඩින් ක්‍රම භාවිතා කරන හෝ විශේෂඥ උපදේශකයින් භාවිතා කරන ට්රේඩර්වරුන්ට ඒවා ලබා ගත නොහැකි විය හැකි බවත් කරුණාවෙන් සලකන්න
මූල්‍ය නිවේදන
සමාගම් තම මූල්‍ය වාර්තා නිකුත් කරන විට, ඉහළ වෙළඳපල අස්ථාවරත්වයක් තිබිය හැක. මෙම නිවේදන දිනවලදී ලීවරේජ් වෙනස් නොකරන අතර, ට්‍රේඩ් වසා දැමීම පමණක් සිදු කළ හැක.
JustMarkets මොබයිල් ඇප්
JustMarkets Trade මොබයිල් ඇප් එක සමඟ අවස්ථා හඳුනාගන්න, ට්‍රේඩ් ක්‍රියාත්මක කරන්න සහ ඔබගේ ට්‍රේඩින් ගිණුම් කළමනාකරණය කරන්න. පහසු තැන්පතු සහ මුදල් ආපසු ගැනීම්, පුළුල් පරාසයක ගෙවීම් විකල්ප සහ යෙදුම තුළ 24/7 සහාය භුක්ති විඳින්න.
ඇප් එක ඩවුන්ලෝඩ් කිරීමට ස්කැන් කරන්න
iOS සහ Android

නිතර අසන ප්‍රශ්න
1
කොටසක් (ස්ටොක්) යනු කුමක්ද?
කොටසක් (ස්ටොක්) යනු සමාගමක හිමිකාරිත්වයේ කොටසක් නියෝජනය කරන මූල්‍ය උපකරණයකි. ඔබ සමාගමක කොටස් (ස්ටොක්) මිලදී ගන්නා විට, ඔබ එම සමාගමේ කුඩා කොටසක හිමිකාරිත්වයක් මිලදී ගන්නා අතර, එය “කොටසක්” (ශෙයාර්) ලෙස හැඳින්වේ. කොටස් (ස්ටොක්ස්) කොටස් වෙළඳපොළවල මිලදී ගනු ලබන අතර විකුණනු ලැබේ. ඒවා බොහෝ ආයෝජන පෝර්ට්ෆෝලියෝ වල ප්‍රධාන අංගයක් වන අතර, කොටස් මිල ඉහළ යාම සහ ලාභාංශ හරහා වර්ධනයක් ලබා ගැනීමේ හැකියාව සපයයි.
2
මම කොටස් ට්‍රේඩින් ආරම්භ කරන්නේ කෙසේද?
කොටස් ට්‍රේඩින් ආරම්භ කිරීමට, පළමුව විශ්වාසදායක බ්‍රෝකර්වරයෙකු සමඟ බ්‍රෝකර් ගිණුමක් විවෘත කරන්න. කොටස් වෙළඳපොළේ මූලික කරුණු වන විවිධ වර්ගයේ කොටස් සහ ට්‍රේඩින් උපාය මාර්ග පිළිබඳව ඔබේ දැනුම වර්ධනය කරගන්න. අවදානමකින් තොරව පුහුණුව ලබා ගැනීම සඳහා ඩෙමෝ ගිණුමකින් ආරම්භ කරන්න. ඔබට විශ්වාසයක් ඇති වූ පසු, ඔබේ ගිණුමට මුදල් තැන්පත් කර, කුඩා ප්‍රමාණයකින් ආරම්භ කරන්න. වෙළඳපොළේ චලනයන් සහ ට්‍රේඩින් ක්‍රියාවලිය පිළිබඳව හුරු වීමට කොටස් කිහිපයක් කෙරෙහි පමණක් අවධානය යොමු කරන්න.
3
ට්‍රේඩ් කිරීමට වඩාත් ජනප්‍රිය කොටස් මොනවාද?
ට්‍රේඩ් කිරීමට වඩාත් ජනප්‍රිය කොටස් මොනවාද? උදාහරණ ලෙස ඇපල්(AAPL), ඇමසන්(AMZN), මයික්‍රොසොෆ්ට් (MSFT) සහ ටෙස්ලා(TSLA) වැනි තාක්ෂණික දැවැන්ත සමාගම් දැක්විය හැක. මෙම කොටස් ජනප්‍රිය වන්නේ නිරන්තර පුවත් ප්‍රවාහය, විශාල වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය සහ දෛනිකව සිදුවන විශාල ට්‍රේඩින් පරිමාවන් හේතුවෙනි.
4
කොටස් වෙළඳපොළ විවෘත වන්නේ කුමන වේලාවටද?
කොටස් වෙළඳපොළ විවෘත වන වේලාවන් ලෝකයේ විවිධ ස්ථාන අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස, එක්සත් ජනපදයේ නිව්යෝර්ක් කොටස් වෙළඳපොළ (NYSE) සහ නැස්ඩැක් නැගෙනහිර වේලාවෙන් පෙ.ව. 9:30 ට විවෘත වී ප.ව. 4:00 ට වසා දමයි. ලන්ඩන් කොටස් වෙළඳපොළ හෝ ටෝකියෝ කොටස් වෙළඳපොළ වැනි ලොව පුරා අනෙකුත් වෙළඳපොළවල මෙහෙයුම් වේලාවන් වෙනස් වේ.
5
නවකයින් සඳහා වඩාත් සුදුසු ට්‍රේඩින් ක්‍රමය කුමක්ද?
ආරම්භකයින් සඳහා, කෙටි කාලීන ට්‍රේඩින් වලට වඩා කොටස්වල දිගුකාලීන ආයෝජනය බොහෝවිට නිර්දේශ කරනු ලැබේ. මෙම ප්‍රවේශය යටතේ ස්ථාවර වර්ධනයක ඉතිහාසයක් ඇති හොඳින් ස්ථාපිත සමාගම්වල කොටස් පිළිබඳව පර්යේෂණ කර ඒවා මිලදී ගෙන, දිගුකාලීන ලාභ, ලාභාංශ සහ සංයුක්ත වර්ධනය ලබා ගැනීම සඳහා ඒවා රඳවා තබා ගැනේ.
6
කොටස් සඳහා ස්ටොප් අවුට් ලෙවල් එක යනු කුමක්ද?
කොටස් ට්රේඩින්හි ස්ටොප් අවුට් ලෙවල් යනු, විශේෂයෙන් මාජින් ගිණුමකදී, තවදුරටත් පාඩු සිදුවීම වැළැක්වීම සඳහා බ්‍රෝකර්වරයෙකු විසින් ඕපන් පොසිෂන් වත්මන් වෙළඳපොළ මිලට ස්වයංක්‍රීයව වසා දමන නිශ්චිත මට්ටමකි. මෙම මට්ටම සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් ලෙස සකසා ඇති අතර, ට්රේඩගේ මාජින් මට්ටම එයට පහළ වැටුණු විට ක්‍රියාත්මක වේ. එමඟින් විවෘත ස්ථාන පවත්වාගෙන යාමට ප්‍රමාණවත් පවතින කොටස් නොමැති බව පෙන්නුම් කරයි.
